සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස 23 ක්

සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස

  • ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
  • ජව සම්පත්තියෙන් යුක්ත වීම
  • මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
  • රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
  • මුදු මොළොක් සිරුරක් ලැබීම
  • පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
  • සූර වීර ගති ඇත්තෙකු වීම
  • මහා බලවන්තයෙකු වීම
  • නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
  • කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
  • පහ කළ දොස් ඇත්තෙකු වීම
  • කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
  • තැති නොගත් කෙනෙකු වීම
  • විනාශ නොකළ හැකි උතුමෙකු වීම
  • පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
  • අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
  • සුරූපී පුද්ගලයෙකු වීම
  • මනා සටහන් ඇත්තෙකු වීම
  • අල්ප ආබාධ ඇත්තෙකු වීම
  • ‍ශෝක නොකරන්නෙකු වීම
  • ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
  • දීර්ඝායුෂ ලැබීම
  • මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

    විශාල පිනක් කරගන්න මෙම ලිපිය කියවන්න

0 comments:

Post a Comment