Trust Password තනා දෙන්නා

0 comments


එක් අයෙකුට පමණක් මතක තබා ගත හැකි සේ ඔහුගෙන්ම තොරතුරු ලබාගෙන Password තනා දීම මේ මෘදුකාංගයේ විශේෂත්වයයි.

ඊට අමතරව ඒ Password දත්ත ගබඩාවක් සේ රැස් කොට තබා ගන්නා අතර මෙම මෘදුකාංගය හරහා එම පාස්වර්ඩ්වලට අදාළ වෙබ් අඩවි වෙත පිවිසිය හැකිය.

මෙම ලින්ක් එකෙන් ඔබට මෙම මෘදුකාංගය ලබා ගත හැකිය.

Hard Disk එකේ සියලු තොරතුරු මෙම Software එකෙන්

0 comments


මෙය Online ඇප්ලිකේෂන් එකක් සේද ලබා ගත හැකි මෘදුකාංගයකි.තමන්ගේ පරිගණකයේ Hard Disk එකේ සියලු තාක්ෂණික තොරතුරු මෙන්ම දැනට එහි තත්වය ගැන තොරතුරු මෙමගින් බලාගන්නට පුලුවන.

මෙන්න Link එක

(http://crystalmark.info/software/crystalDiskinfo/index-e.html)

පහත ලිපි කියවීම සදහා එම Link මත කරන්න

Tv Channel නොමිලේ නරඹන්න

0 comments


මෙම මෘදුකාංගය නම් කොට තිබෙන්නේ රීඩොන් ටීවි මූවි රේඩියෝ ප්ලේයර් කියාය.එනම් ඉන්ටනෙට්  රේඩියෝ අසන්නටත් මින් පුලුවන.

එහි ගීත MP3 ෆෝමැට් එකෙන් පරිගණකයේ save කර ගන්නට වගේම සැටලයිට් Tv Channel සහ දැනට තිරගත වන චිත්‍රපට නොමිලේ බලන්නට මෙම මෘදුකාංගයෙන් පුලුවන.

මත්ද්‍රව්‍ය ගැනීම වැළකීමෙන් ලැබෙන ආනිශංස 30 ක්

0 comments


  • තුන් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
  • සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
  • උම්මත්තක නොවී ඉපදීම
  • ඥානවන්තයෙකු වීම
  • අලස නොවීම
  • නොහික්මුණු ක්‍රියා නොකිරීම
  • කෙළතොලු නොවීම
  • තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
  • අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
  • මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
  • තැති ගැනීම් නැත්තෙකු වීම
  • එකට එක නොකිරීම
  • ඊර්ෂියා නොකරන බව
  • සත්‍ය වචන කතාකරන්නෙකු වීම
  • කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
  • අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
  • කළගුණ දන්නෙකු වීම
  • කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම

මුසා බස් නොපැවසීමේ ආනිශංස 13 ක්

0 comments

මුසා බස් නොපැවසීමේ ආනිශංස

  • අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
  • මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
  • සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
  • අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
  • අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
  • අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම