Trust Password තනා දෙන්නා


එක් අයෙකුට පමණක් මතක තබා ගත හැකි සේ ඔහුගෙන්ම තොරතුරු ලබාගෙන Password තනා දීම මේ මෘදුකාංගයේ විශේෂත්වයයි.

ඊට අමතරව ඒ Password දත්ත ගබඩාවක් සේ රැස් කොට තබා ගන්නා අතර මෙම මෘදුකාංගය හරහා එම පාස්වර්ඩ්වලට අදාළ වෙබ් අඩවි වෙත පිවිසිය හැකිය.

මෙම ලින්ක් එකෙන් ඔබට මෙම මෘදුකාංගය ලබා ගත හැකිය.

(https://lastpass.com)


ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් පාටිෂන් කර ගැනීම

CD රයිටරයකින් CD පිටපත් කරන විටදී සමහර අවස්ථාවල අතරමග නතර වීමට හේතුව

ඩිලීට් කල ෆයිල්ස් නැවත ලබා ගන්නා හැටි Recovery software

DVD එකක ඇති තොරතුරු CD කිහිපයක් තුළට පිටපත් කරගන්නා අයුරු






0 comments:

Post a Comment