මුසා බස් නොපැවසීමේ ආනිශංස 13 ක්

මුසා බස් නොපැවසීමේ ආනිශංස

  • අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
  • මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
  • සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
  • අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
  • අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
  • අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
  • සැප ස්පර්ශ ඇත්තෙකු වීම
  • දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
  • සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
  • විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
  • නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
  • උඩගු නොවන බව
  • චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම

    බෝ මලුව ඇමදීමෙන් ආනිශංස ලැබෙන හැටි

0 comments:

Post a Comment