කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස 19 ක්

කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස

  • සතුරන් නැත්තෙකු වීම
  • සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
  • ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
  • සැපසේ නින්ද යාම
  • සැපසේ පිබිදීම
  • අපාය භය නැත්තෙකු වීම
  • නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
  • ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
  • ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
  • කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
  • සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
  • ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
  • පිරිපුන් ඉදුරන් ඇති බව
  • පිරිපුන් ලක්ෂණ ඇති බව
  • සැක නැති පුද්ගලයෙකු වීම
  • මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
  • සැප විහරණ ඇත්තෙකු වීම
  • කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
  • ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම

    හොරකම් කරන්නෙ නැති අයට ලැබෙන ආනිශංස 11 ක්

    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

0 comments:

Post a Comment