දීපිකා තමන්ගේ ප්‍රේම වන්තයින්ගේ ලයිස්තුවක්

දීපිකා පදුකෝන් මේ වන විට බොලිවුඩ් සිනමාවේ අංක ඒකේ වැජඹෙන අතර ජනප්‍රියත්වය වැඩි කර ගන්නද නැත හොත් වෙන හේතූවකටද කියා පැහැදිලිව නොකීවත් දීපිකා තමන්ගේ ප්‍රේම වන්තයින්ගේ ලයිස්තුවක් නම් ගම් හා ඡායාරූප සමගින් අන්තර්ජාලයට මුදා හැරලා.


දීපිකා මෝස්තර නිරූපිකාවන් ලෙස කරළියට පැමිණි මුල් කාලයේ පෙමින් වෙළුණ නිහාර් පණ්ඩියා, 2008 සිට 2010 දක්වාම බොලිවුඩ්යේ කතා මැවූ දීපිකා හා රන්බිර් කපූර් ප්‍රේම කතාව, ඉන් අනතුරුව. ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ රොයල් චැ‍ලේන්ජර්ස් බැංගලෝර් පි‍ලේ අයිතිකරු වූ සිද්ධාර්ත් මල්යා හා 2010 - 2012 අතර තිබූ දීපිකාගේ ප්‍රේම පටලැවිල්ල. ‘රාම්ලීලා’ චිත්‍රපටයෙන් පසු දැන් රන්වීර් සිං හා දීපිකා අතර ඇති ප්‍රේම උන්මාදයය. මේ සියල්ල අතර දීපිකා රහසේ බැඳි පෙම් ගැනද බොලිවුඩ්හි විවිධ කතා හැදෙන්න අරන්.මේ සියල්ලෙහි ප්‍රතිඵලය දීපිකාගේ මීළඟ ආදරණීය චිත්‍රපටයකට අවධානය යොමුකර ගැනීමට බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

0 comments:

Post a Comment