India ගුරුවරිය දූෂණය

අමතර පන්තියක් පවත්වා යළි නිවස බලා යමින් සිටි තරුණ ගුරුවරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන සිද්ධියකටසම්බන්ධ සිසුන් තිදෙනෙක් ඉන්දීය උත්තර් ප්‍රදේශ් පොලීසිය විසින් අත්අඩංගුවට‍ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පන්ති හමාරව එන ගුරුවරියව ලුහුබැඳ ගොස් ඇති සිසුවෙක්ඇය පැහැර ගෙන ගොස් නිවසක තබාගෙන තවත් දෙදෙනෙකුට කතාකොට තිදෙනා එක්ව ඇය කෙළෙසා තිබේ.

සැකකාර සිසුවා අදාළ ගුරුවරිය දූෂණය කරන අවස්ථාව එම සිසුන්‍ දෙදෙනා විසින් ජංගම දුරකථනයකින් රූගත කරනු ලැබ ඇති අතර අනතුරුව සිසුන් තමන්ට තරජනය කළ බව ද එම ගුරුවරිය පොලීසියට පවසා ඇත.

0 comments:

Post a Comment